අටුව

Thursday, July 30, 2015

සිත බරවෙලා.....

සෙරෙප්පු නැති
පොඩිත්තන් කකුල් දෙකක්
අම්මගෙ අතේ එල්ලිලා
කොටුව ස්ටෙිෂම දිගේ ඇවිදගෙන ගියා........

සෙරප්පු දෙක හුගාක් ලොකු
පොඩිත්තන් කකුල් දෙකක්
අම්මගෙ අතේ එල්ලිලා
කැලණි පාලම පහු කරන් ගියා............
ඒත් ඒ පොඩිත්තන් කකුල් තවමත්
මගේ පපුව උඩ ඇවිදිනවා..............!
                                          -- සදූ --

No comments:

Post a Comment

බියර් බෝතලේ

කළු කොළඹ දිය වෙන්න කොලම කොල පාට මුරුගන් වරුසාවක් වහින වෙලාවක අකුරුත් ඉඩ කඩ කඩාගෙන උඩපනින්නෙ තිත්ත පැටවු ගානට. ඇදේ ඉහත්තාවට පිටදීගෙන වාඩිලාගෙ...